රෝගී හිරුෂාන් තාරුකට ඔබේ පිහිට ඕනෑ
49/A, පන්සල වත්ත, පට්ටිගල බෙරලපනාතර ලිපිනයේ පදිංචි ජේ හිරුෂාන් තාරුක (වයස අවුරුදු 4යි මාස 08) දරුවා කොඳු ඇට පෙළ ඇදවීමේ දරුණු රෝගයකට ගොදුරු වී සිටියා.මේ සඳහා ඉන්දියාවේ චෙන්නායි ඇපලෝ රෝහලේ දී සැත්කමක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන් තීරණය කර ඇත.
රුපියල් ලක්ෂ 15ක පමණක් මුදලක් වැය වන බැවින් එම මුදල සොයා ගැනීමට නොහැකි බැවින් කාරුණික ඔබගේ ආධාර පතයි.
දරුවාගේ පියා වන ජේ. මෛත්රිදාස මහතා මැහුම් ආයතනයක සුළු රැකියාවක නිරත වන අතර ඔහුට එම මුදල සොයා ගැනීමට නොහැකි වී තිබේ.
ඔබගේ ආධාර මහජන බැංකු ගිණුම් අංක 271200190040509ට හෝ හැටන් නැෂනල් බැංකුව 199020022960ට හෝ බැර කළ හැකිය.
0 comments:
Post a Comment